Welcome to future, enjoy our services
මගේ වල්පල්
01
Who I Am ?

ඇලජික් වෙන හිතුවක්කාර අකීකරු අකුරුකරනයක යෙදෙන අතරමං වුනු ආගන්තුක රස්තියාදුකාරයෙක් වෙමි...!

මාව ආශය කරන ඕන කෙනෙක්ට හිතෙන්න පුලුවන් මම පරාජිතයෙක් ( fail ) කියලා. ඔවු මම පරාජිතයෙක් තමා, මෝකද මට එන ඕනම හොද අදහසක් මම Try කරලා බලනවා. ඒ වගේම ඒ බොහොමයක් ඒවා මේ වෙද්දිත් අසාර්ථකයි. හැබැයි මම දන්නවා කවදා හරි මම success වෙනවා කියලා. අන්න එදාට වෙනකම් try කරන එක නවත්තන්නේ නැ.

02
Our Team

I have a very talented team.

දුකට සැපට මම විතරයි ❤

Prabdoa Lakshan Developer

මේ Photo එක දැක්කම මටම හිනායනවානේ 😂😂😂

Praboda lakshan CEO

මට මම විතරයි තමා ඉනින්,,, ✌✌✌

Praboda Lakshan Admin
03
Our Blog

Lets have a look on Modern Technology

කෝමද අෆ්ෆා කෙල්ලෝ මෙච්චර පිළිවෙලට වැඩ කරන්නේ…?

මමත් සෙකන්ඩ් වෙන් නැ…

අනිවා කියවලා දැනගන්න….

⭕ නම :- මිහිදුකුලසුරිය පොරතොටගේ Praboda Lakshan‍⭕ කස්ටිය කියන නම් :- බඩා , බඩා මල්ලි,⭕ ගම :- ඉපදුනේ කාසල් එකේනේ., දැන් ඉන්නේ අතුරැගිරියේ… , කොරතොට කිව්වත් වැරදි නැ 😅⭕ රස්සාව :- ඒම එකක් නම් තාම නැ, එක එක අලුත් වැඩ නම් කරලා තියෙනවා මේ වෙද්දි..⭕ පොඩිකාලේ ට්‍රයි කරේ කවුරු වෙන්නද :- මම ආසයි මම මං …

අනිවා කියවලා දැනගන්න….Read More »

හලෝ යාලුවනේ මොකද වෙන්නේ ඉතින්…?

මම කවුද කියලා ඔයාලා දන්නවා ඇතිනේ ඉතින්, මම නමින් Praboda Lakshan… මේක මගේ Personal Website එක හොදේ…

Hello, fans!

මෙම අඩවියේ තවම වැඩ කටයුතු අවසන් නොමැති බැවින් සිදුවු අපහසු තාවට මගේ කණගාටුව. Welcome to WordPress. This is your first post. Edit, then start writing!

04
Get in touch

We are one mail away from you, feel free to contact us

55/56/1, Galabadawattha, Korathota, Kaduwela, Sri Lanka

+94 - 711665872

For online support please vsit [email protected], [email protected]