අනිවා කියවලා දැනගන්න….

⭕ නම :- මිහිදුකුලසුරිය පොරතොටගේ Praboda Lakshan‍
⭕ කස්ටිය කියන නම් :- බඩා , බඩා මල්ලි,
⭕ ගම :- ඉපදුනේ කාසල් එකේනේ., දැන් ඉන්නේ අතුරැගිරියේ… , කොරතොට කිව්වත් වැරදි නැ 😅
⭕ රස්සාව :- ඒම එකක් නම් තාම නැ, එක එක අලුත් වැඩ නම් කරලා තියෙනවා මේ වෙද්දි..
⭕ පොඩිකාලේ ට්‍රයි කරේ කවුරු වෙන්නද :- මම ආසයි මම මං වගේ වෙන්න, අලුත් දෙයක් කරන්න, ඒමත් නැත්නම් Softer engineer කෙනෙක් වෙන්න තමා.. 😅🙈
⭕ දකින්න ආසම හිනය :- මගේ හින හැබැවෙන එක 😀
⭕ කාටද වැඩියෙන්ම බය :- ඇයි බං මම කාටවත් බය වෙලා ඉන්න ඕනේ.?
⭕ කටු කාලා තියෙනවද ? :- ඔව්, ජිවිත් වෙන එකත් කට්ටක් තමා ඉතින් 👻
⭕ ආගම :- ආගමක් නැ, බුද්ධ දර්ශනය අනුගමනය කරනවා. ❤
⭕ වැඩියෙන්ම අාදරේ කාටද ? :- Praboda Lakshan ට , ඔව් ඔව් මටම තමා 😅
⭕ බස් වල හොරෙන් ගිහින් තියෙනවද ? :- එක පාරක් වගේ මතක විදියට, කොන්දා සල්ලි ඉල්ලුවේ නැනේ ඉතින් 😈
⭕ නැව් වල ගිහින් තියෙනවද ? :- නැ, බෝට්ටු වල ගිහින් තියෙනවා
⭕ කැමතිම සුරතලා :- බල්ලා 😍🐩
⭕ කැමතිම මල :- එ්ම එකක් නැනේ…
⭕ ආසම පාට :- කලු, රතු
⭕ අදින්න ආසම :- බොටමයි, ටී ශට් එකයි නේ ඉතින්, ශෝට ගහගෙනත් යනවා හැම තැනම ඉතින්..
⭕ අකමැතිම කෙනා :- ඇයි මම කාටවත් අකමැති වෙන්නේ.. උන් මට බෙදන හැන්දෙන්නම මමත් උන්ට බෙදනවා.. සරලයි
⭕ ඉන්බොක්ස් පජාත වෙලා තියෙනවාද ? :- නැනේ..
⭕ අතිතට යන්න පුලුවන් උනොත් ? :- උනු වැරදි , අඩුපාඩු ටික හදාගන්නවා…
⭕ ආසම පොත :- ICT පොත් 💙💜
⭕ අරක්කු බිලා තියෙනවද ? :- නැ, කිසිම මත්ද්‍රව්‍යක් පාවිච්චි කරලත් නැ, කරන්නෙත් නැ.
⭕ කැමතිම ගායකයා :- ලිස්ට් එකේ ඉන්න අයගෙන්නම් Dumiya Doo , Bhashi Devangai අයියලා තමා.., වෙන ඉතින් ගායකයන්ට විශේෂ කැමැත්තක් නැ ❤
⭕ කැමතිම බෑන්ඩ් එක :- smartphone වලින් නම් Apple, OnePlus , Google තමා
⭕ විනොදාන්ශය :- ඔන්ලයින් ඉන්න එක
⭕ නරකම පුරැද්ද :- ගොඩක් තියෙනවා නේ 😁
⭕ හොද පුරැද්ද :- ගොඩක් ඒවා තියෙනවා 😛
⭕ මම කවුද ? :- ” ඇලජික් වෙන හිතුවක්කාර අකීකරු අකුරුකරනයක යෙදෙන අතරමං වුනු ආගන්තුක රස්තියාදුකාරයෙක් ” වෙමි….
ඔන්න ඒනම් ඒකත් පිරෙවුවා පෙන්ස්… 👻👻👻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *